Building for sale in Kotikawatta
Mr Upul
Address : No 237 I/ Awissawella road,
Information of building
කොටිකාවත්ත, මුල්ලේරියාව නගරාසන්නයේ පිහිටා ඇති අගනා සිව්
මහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වහාම බදු දීමට ඇත
ගොඩනැගිල්ල මහල් 4කින් සමන්විතය
වර්ග අඩි 3000කි
ප්‍රදර්ශනාගාර තත්වයේ ඇත
ඇතුල්වීම වෙන් වෙන් වශයෙන් ද භාවිත කල හැක
සෑම මහලක් සදහාම නානකාමර පහසුකම් ඇත
ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
දෙමසක් ඇතුලත ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කර දිය හැක
කොටිකාවත්ත නගරයට මීටර 50කි
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
කොටිකාවත්ත පීසා හට් අවන්හල ඉදිරිපිට මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත
මාසික කුලිය රු : 250000කි
අදම අමතන්න : 0777451902




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya