Building for sale in Gampaha
Owner
Information of building
ගම්පහ – කොලඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති වටිනා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වහාම විකිණීමට ඇත.
ඉඩම පර්චස් 7.5කින් යුක්තය
ගොඩනැගිල්ල මහල් 2කින් සමන්විත වන අතර වර්ග අඩි 2500කි
ගම්පහ – කොලඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා ගොඩනැගිල්ල පිහිටා ඇත.
ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය.
සම්පූර්ණ ගොඩනැගිල්ල වායුසමීකරණය කර ඇත.
දැනට මසකට රුපියල් 75000ක මාසික ආදායමක් ඇත.
වටිනාකම මිලියන 25කි




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya