Building for rent in Colombo 2
Mr Mohommed
Information of Building
කොලඹ 2, වොක්ශෝල් වීදීයේ පිහිටා ඇති තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වහාම කුලියට හෝ බදු දීමට ඇත
කුලියට දීමට ඇත්තේ ගොඩනැගිල්ලේ පලමු මහල හා දෙවන මහලයි
මහල් දෙකම වර්ග අඩි 950කින් යුක්තය
ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත
ඇතුල් වීම වෙන් වෙන්ව භාවිත කිරීමේ පහසුකම් ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය
ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
කාර්යාලයක් හෝ ගබඩාවක් සදහා ඉතා සුදුසුය
මාසික කුලිය 45000කි
අදම අමතන්න : 0712502277




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya