Shops for rent in Boralesgamuwa
Mr Pathmanatha
Address : Boralesgamuwa
Information of shops
බොරලැස්ගමුව නගරාසන්නයේ පිහිටා ඇති අගනා ව්‍යාපාරික ස්ථානයක පලමු මහල වහාම කුලියට හෝ බදු දීමට තිබේ
බදු දීමට ඇත්තේ ගොඩනැගිල්ලේ පලමු මහල වන අතර එය කඩකාමර 2කින් හා නානකාමර 2කින් යුක්තය.
කඩකාමර 2 වර්ග අඩි 250 හා 675 යන ප්‍රමාණයන්ගෙන් සමන්විතය
ව්‍යාපාරික ස්ථානයේ සිට බොරලැස්ගමුව නගරයට ඉතා ආසන්නය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි
කාර්යාලයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, රූපලාවණ්‍යාගාරයක් හෝ අමතර පංතියක් සදහා ඉතා සුදුසුය
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විත
එක් කඩකාමරයක මසක කුලිය රු : 20000ක් වන අතර අනෙක රු : 30000ක් පමණ වේ.
අදම අමතන්න : 0716160801





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya