80P Land with House for Sale in Kurunegala.
In Kurunegala District, Wariyapola,walking distance to Ridebandi Ella Junction, located nearby Kurunegala-Anuradapura main road and valuable crops like Jak, Coconuts, Mango & mixed fruits, with a populated fine neighbourhood and pleasant environment. 15 minutes to drive Wariyapola town (12Km) as well as close to Kurunegala (32Km). Spacious garden and Close by leading schools (Sumangala National School), fast access banks, Divisional Secretariat, Pradesiya Sabha, Library, food city, place of worship, police station, filling station, bus stand, Private Factories, fair & market and any other commercial outlets etc. 1540Sq ft.House is consisting of 4 bed rooms, Office room a living room, a dining room, Bathroom & toilet, Servant toilet etc. 3 phase Electricity, well Water, telephone and well transport facilities are available here. A beautiful and attractive nice place and Clear deed.
Location : Wariyapola.
Price : Rs. 5,200,000 (Negotiable)
Contact : 0771775681
කුරුණෑගල, වාරියපොල නගරයට ආසන්නව පර්චස් 80 ක් සමග අංග සම්පූර්ණ නිවසක් වහාම විකිණේ.
කුරුණෑගල, වාරියපොල නගරයට නුදුරින් කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයට සඹපව රිදීබැඳි ඇල්ල මංසන්ධියෙන් පර්චස් 80 ක් සමග වටිනා අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. මෙම ස්ථානයේ සිට වාරියපොල නගරයට කිලෝමීටර 12 ක් පමණ වන අතර, මිනිත්තු 15 කින් ළඟාවිය හැකිය. එමෙන්ම කුරුණෑගල නගරයට කිලෝමීටර 32 ක් ද, වන අතර, වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලට ද ආසන්නය. මහව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම්පල, රජයේ රෝහල, වෙළඳ පොළ, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන, පාසල් (ශ්‍රී සුමංගල ජාතික පාසල), විහාරස්ථාන, පොලිස් ස්ථානය ඇතුළු පොදු පහසුකම් සහිත ස්ථාන රැසකට ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. වැදගත් නිසංසල වටපිටාවකින් සමන්විත සියළු නාගරික යටිතල පහසුකම් වලින් යුත් මනරම් පරිසරයකි. තෙකලා විදුලිය, දුරකතන, පිරිසිදු ළිං ජලය සහ ගමනා ගමන පහසුකම් සහිතයි. මෙහි පිහිටි වර්ග අඩි 1540 අංග සම්පූර්ණ නිවස නිදන කාමර 4, කෑම කාමරය, සාලය, වැසිකිළිය ආදී පහසුකම් සමන්විතයි. මනා ලෙස සංවර්ධනය කරන ලද මෙම ඉඩමෙහි පොල්, කොස් සහ දෙල් වැනි වටිනා දැව වර්ග සහ වෙනත් මිශ්‍ර පළතුරු භෝග වගාවකින් ද යුක්තය. නිරවුල් ඔප්පු සහිතයි.
මිල : රු. 5,200,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0771775681





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya