15P Land with Constructing Two Storied House for Sale in Gampaha.
In Gampaha district, Urapola, located nearby to Nittambuwa – Kirindiwela road. 500m to Urapola Junction (Ruwanwella and Nittambuwa roads too.) and 11Kms to Kirindiwela & Nittambuwa towns. Land is situated at Urapola Central College road & lanka Caneries (Pvt) Ltd (MD) in peaceful highly residential and well secured convenient location, situated with close proximity supermarkets, the International Schools & Leading Government schools also close to leading banks, Hospitals (Watupitiwala Base Hospital, Bandaranayaka Private Hospital), places of worship (Attanagalla Temple), the post office, filling Station, Bus stand, Government Buildings (Divisional Secretariat, Court Complex, Pradeesiya Sabha, private factories, Market & fair, commercial outlets etc. It is only about 8 minutes to drive Nittambuwa town and close to most of the towns in around and the suburbs from this location. (Pasyala, Wrakapola & Watupitiwala) Pipe-born water, electricity, Sri Lanka Telecom Telephone, carpeted roads, Transport services (One bus for Anuradhapura, Kaduruwela, Kurunegala & Kandy etc.) and Fre hold clear deed (Sinnakkara Oppu) with Bank loan facilities. 3567.25 Sq Ft House consisting 2 bed rooms, living, Dining, Kitchen with Pantry, Bathroom & toilet, servant toilet & Wash room etc.
Location : Urapola.
Price : Rs. 6,000,000 (Negotiable)
Contact : 0768389713 / 0717414221
ගම්පහ, කිරිඳිවැල – නිට්ටඹුව, ඌරාපොල හන්දියෙන් පර්චස් 15 ක වටිනා බිම් කොටසක් සමග ඉදිවෙමින් පවතින දෙමහල් නිවසක් වහාම විකිණේ.
ගම්පහ, ඌරාපොල හන්දියට සහ කිරිඳිවැල – නිට්ටඹුව ප්‍රධාන පාරට සමීපව ඌරාපොල හන්දියෙන් පර්චස් 15 ක වටිනා බිම් කොටසක ඉදිකෙරෙමින් පවතින දෙමහල් නිවසක් වහාම විකිණේ. රුවන්වැල්ල සහ නිට්ටඹුව ප්‍රධාන මාර්ග වලට සමීපව ඌරාපොල මධ්‍ය විද්‍යාලය සහ ලංකා කැනරීස් පුදුගලික සමාගමට (MD) සමීපව (පාසලට මීටර 500 ක් පමණ) මෙම ස්ථානය පිහිටා අැත. මෙහි සිට කිරිඳිවෙල නගරයට කිලෝමීටර 12 ක් සහ නිට්ටඹුව නගරයට කිලෝමීටර 6.5 ක් පමණ වන අතර වතුපිටිවල නගරයට කිලෝමීටර 5 කි. මෙම නගර වලට ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකිය. අත්තනගල්ල, පස්යාල, වරකාපොල වැනි නගර වලටද පහසුවෙන් ළඟාවිය හැකිය. මෙම මෙම ස්ථානයට නුදුරින් පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල් (ඌරාපොල මධ්‍ය විද්‍යාලය), මහෙස්ත්‍රාත් අධිකරණය, රජයේ රෝහල, පුද්ගලික රෝහල් (වතුපිටිවල මූලික රෝහල සහ බණ්ඩාරනායක පුද්ගලික රෝහල), තැපැල් කාර්යාල, ප්‍රධාන පෙළේ බැංකු, අත්තනගල්ල රජමහා විහාරය (කිලෝමීටර 2), පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී සියළුම ස්ථාන පිහිටා තිබේ. වාණිජ වටිනාකමක් ඇති ස්ථානයක් හෙයින් ආයෝජණයකට වුවද කදිමයි. වර්ග අඩි 3567.25 ක් වන මෙම දෙමහල් නිවසේ බිම් මහල නිදන කාමර 2, සාලය, කෑම කාමරය, නාන කාමරය සහිත වැසිකිළිය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, සේවක නාන කාමරය, වැසිකිළිය ආදී පහසුකම් වලින් යුක්තයි. දැනට මෙහි පළමු මහල ඉදි කෙරෙමින් පවතී. පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය, ටෙලිකොම් දුරකතන පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.
මිල : 6,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0768389713 / 0717414221





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya