55P Valuable Cultivated Land for Sale in Horana.
In Kalutara district, 55P land, located Horana – Meepe, Maharagama (315 / 280) main road as well as close to Dept. of Agriculture – Fruits & Tissue Culture Research Center (450m) & Sri Sugathapala Vidyalaya (100m),Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings (Horana Pradesiya Sabha –Sub Office, Kananvila), yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a area is available for sale at Kananvila, Horana. 5Kms to Horana & 10Kms to Padukka towns. 2.5Km to Moragahahena Junction too. Close to leading schools (Taxila Central College (National School), Sri Medankara Maha Vidyalaya, Vidyarathna University college, Ashoka International School, Royal College (National School), Sripalee National School etc.), Close to Divisional Secretariat, Temples, Base Hospital, Medihelp (Pvt) Ltd, MDK Healthcare (Pvt) Ltd, Market, fair, place of worships, filling stations etc. Sub road running in front of land with a fine neighbourhood. Rambutans and pepper are extent in the land. Considerable MONTHLY INCOME is generated presently.Three phase electricity, pure water and telephone. Located in a populated pleasant area belongs to the Local Government area (Paradesiya Sabha, Horana). Clear deed and bank loan facilities. Ideal for residence or investment.
Location : Horana.
Price : 1P is Rs. 68,000 (Negotiable).
Contact : 0714971432
කළුතර, හොරණ ප්‍රාදේශීය සභා සීමාවෙන් පර්චස් 55 ක රඹුටන් හා ගම්මිරිස් වගාවක් සහිත ඉඩම වහාම විකිණේ.
කළුතර, හොරණ ප්‍රාදේශීය සභා සීමාවෙන් හොරණ – මීපේ, මහරගම (315 / 280) ප්‍රධාන මාර්ගයට සමීපව පර්චස් 55 ක වටිනා තැනිතලා ඉඩම වහාම විකිණේ. මෙම ඉඩමට ආසන්නව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලතුරු හා පටක පර්යේෂණ මධ්‍යාස්ථානය (මීටර 450) සහ කනන්විල ශ්‍රී සුගතපාල කණිෂ්ඨ විද්‍යාලය (මීටර 100) පිහිටා ඇත. එමෙන්ම ජනප්‍රිය පාසල් වන තක්ෂිලා මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල), රාජකීය විද්‍යාලය (ජාතික පාසල), ශ්‍රීපාලි විද්‍යාලය (ජාතික පාසල), ශ්‍රී මේධංකර මහා විද්‍යාලය, විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය, අශෝක විද්‍යාලය ආදී පාසල් (මෙම පාසල් වලට දුර කිලෝමීටර 5 කි) වලට ද මීපය. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභා කාර්යාලය, පොලිස් ස්ථානය, මූලික රෝහල, පෞද්ගලික රෝහල් (මෙඩිහෙල්ෆ් පුද්ගලික රෝහල සහ හෙප්ත්කෙයා පුද්ගලික රෝහල) ආදී ස්ථාන වලටත් නුදුරින් මෙම ඉඩම පිහිටා ඇත. මෙහි සිට හොරණ නගරයට කිලෝමීටර 5 ක් ද , පාදුක්ක නගරයට කිලෝමීටර 10 ක් ද මොරගහහේන හන්දියට කිලෝමීටර 2.5 ක් ද වේ. කන්නවිල කන්දේ විහාරය, බස් නැවතුම්පල රාජ්‍ය ආයතන ද නුදුරින් පිහිටා ඇති අතර, බැංකු, තැපැල් කාර්යාලය, රෝහල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, වෙළඳ පොල ආදී ස්ථාන වලට ද නුදුරු ස්ථානයකි. මෙම ඉඩමේ සිට හොරණ නගරයට කිලෝමීටර 5ක් වන අතර, මිනිත්තු 8 කින් පමණ ළඟාවිය හැකිය. මෙම ඉඩමේ සැළකිය යුතු ආදායමක් ලබන රඹුටන් සහ ගම්මිරිස් වගාවක් ද ඇත. තෙකලා විදුලිය, නල ජලය, දුරකතන පහසුකම් ආදී සියළු යටිතල පහසුකම් වලින් සමන්විත පදිංචියට සුදුසු මනරම් වටපිටාවකින් යුත් වැදගත් ස්ථානයකි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි.
මිල : පර්චස් 1 ක මිල රු. 68,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0714971432





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya