50P Land with House for Sale in Kurunegala.
In Kurunegala District 150 perches land situated 1Km away from Kurunegala – Negombo main road (A5), Dambadeniya, as well as close to Dambadeniya town (1Km), located in calm, quiet, environment Schools, (Dambadeniya Central College, Primary School etc.) leading Banks, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a highly residential area is available for sale at Kurunegala, Dambadeniya. 10 minutes to drive Kurunegala town and working distance to Dambadeniya town. Located nearby Dambadeniya Gov. Hospital, Channelling centers etc. 1500Sq ft, 3 bedroomed house consist Living, Dining, Kitchen, Toilet and the gate. Coconut & Jak trees and other mixed fruits are in the Orchard. Three phase Electricity, Telephone, Carpet roads & 20 ft. inter-access road in the land. Ideal for topography and surrounding for residence or tourism industry.
Location : Kurunegala (Dambadeniya).
Price : Rs.2,500,000 (Negotiable).
Contact : 0725907239
පර්චස් 50 ක බිම් කොටසක් සමග වටිනා නිවසක් දඹදෙණිය නගරයට සමීපව වහාම විකිණීමට.
කුරුණෑගල, දඹදෙණිය නගරයට ඇවිද ගෙන යන දුරින් (කිලෝමීටර 1) කුරුණෑගල-මීගමුව ප්‍රධාන මාර්ගයට (ඒ5) සමීපව පිහිටි පර්චස් 50 බිම් කොටස සමග නිවස වහාම විකිණේ. මෙම නිවසේ සිට දඹදෙණිය නගරයට කිලෝමීටර 1 ක් ද වන අතර, දඹදෙණිය රජයේ රෝහල, දඹදෙණිය මධ්‍ය විද්‍යාලය, ප්‍රාථමික විද්‍යාලය ආදී ස්ථාන වලට ද පහසුවෙන් ළඟාවිය හැකිය. එමෙන්ම පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන ආදී ස්ථාන ද නුදුරින් පිහිටා ඇත. පිරිසිදු ජලය, තෙකළා විදුලිය, ටෙලිකොම් දුරකතන පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග ආදී සියළු යටිතල පහසුකම් වලින් සපිරි මනරම් නිදහස් පදිංචියට ඉතා සුදුසු පරිසරයකි. වර්ග අඩි 1500 ක් පමණ වන මෙම නිවස නිදන කාමර 3, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, වැසිකිළිය සහ ගේට්ටුවකින් සමන්විතයි. ගෙවත්ත පොල්, කොස් සහ වෙනත් මිශ්‍ර භෝග වලින් යුක්තය. නිවසට පිවිසීම සඳහා අඩි 20 මාර්ගයක් ද ඇත. මෙම ස්ථානයේ පිහිටීම පදිංචියට මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුය.
මිල : මිල : 2,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya