45P Valuable Teak Land for Sale in Anuradapura.
In Anuradapura district, 45P land with a Small old house, Located Nearby New Town, main road, 10 minutes to drive Anuradapura New City (2.5Km), as well as close to leading schools, calm, quiet environment, with all facilities, Fast access Banks, Commercial outlets, Market & Fair, Food city, for a comfortable living area, is available for sale at Vijaya Pura, Anuradapura. Very Closed to Bus stand, Deundara Divisional Secretariat Office, Base Hospital, Medical Centers, Pradesiya Sabha and any other important places. Electricity, Natural Water, telephone and well transport facilities are infrastructure here. Teak & other mix fruits are cultivated in this orchard. Well attractive nice place with clear deed and bank loan facility.
Location : Vijaya Pura.
Price : Price is Negotiable.
Contact : 0777589572
අනුරාධපුර, නව නගරයට සමීපව විජය පුර නගරයට නුදුරින් පර්චස් 45 ක් සමග පැරණි නිවස ඉක්මනින් විකිණේ.
අනුරාධපුර, විජය පුර නව නගරයට සහ ප්‍රධාන මාර්ගයට සමීපව පර්චස් 45ක් සමග පැරණි නිවස වහාම විකිණේ. මෙහි සිට අනුරාධපුර නව නගරයට කිලෝමීටර 2.5 ක් ද, විජය පුර නගරයට කිලෝමීටර 1 ක් ද වේ. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, මූලික රෝහල, ටෙලිකොම් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස් ස්ථානය සහ වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා තිබේ. රාජ්‍ය සහ පුද්ගලික බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, ජනප්‍රිය පාසල් ආදී පහසුකම් සහිත සමීප ස්ථානයකි. එමෙන්ම ගමනා ගමන පහසුකම් සහිත පදිංචියටත්, වෙනත් ව්‍යාපාරයකටත් ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් සුවදායක වැදගත් ස්ථානයකි. මෙම ස්ථානයේ සිට ඓතිහාසික අනුරාධපුර පූජා භූමියට කෙටි කාලයකින් පැමිණිය හැකිය. තේක්ක වගාවකින් සහ වෙනත් මිශ්‍ර භෝග වගාවකින් ද සපිරි අතර විදුලිය, පිරිසිදු ජලය, දුරකතන පහසුකම් ආදී සියළු යටිතල පහසුකම් වලින් යුතුවේ. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි.
මිල : මිල සාකච්ඡා කරගත හැකිය.





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya