40P Land with House for Sale in Kurunegala.
In Kurunegala at Maaharagama, Giriulla, facing to A5 Kurunegala-Colombo road. Land with valuable crops like banana & 13 Coconut trees. With a populated fine neighbourhood and pleasant environment. 5 minutes to Giriulla town. Kurunegala & Alawwa towns are close too. Nice & smart home garden with a garage & have a proper entry for the garage from the gate. The house is bounded by a wall in 3 directions & behind the house, the land is situated. Land also bounded in 3 sides. At the entry, there’s there’s a sliding gate with the wall. House is consisting of 3 bed rooms, a living room, a dining room, a kitchen, a bathroom & the pantry. The floor is tiled and roof is ceilinged. Every bedroom, living room & dining room has fans. Ideal for residence or any other business purposes.
Location : Giriulla (Maaharagama).
Price : Rs. 9,000,000 (Negotiable)
Contact : 0714113907, 0727152706
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 40 ක ඉඩම සමග නිවස විකිණීමට තිබේ.
කුරුණෑගල, ගිරිඋල්ල, මාහරගම නගරයට නුදුරින් කොළඹ – කුරුණෑගල ඒ5 මාර්ගයට මුහුණලා වටිනා පර්චස් 40 ක බිම් කොටස සමග නිවස වහාම විකිණේ. සාරවත් කෙසෙල් සහ පොල් වගාවකින් සමන්විත මෙම ස්ථානය වැදගත් වටපිටාවකින් ද සමන්විතයි. මෙහි සිට ගිරිඋල්ල නගරයට මිනිත්තු 5 කින් ළඟාවිය හැකි අතර, පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ජනප්‍රිය පාසල් (මාහරගම මහා විද්‍යාලය, ගිරිඋල්ල මධ්‍ය විද්‍යාලය ආදී) මහෙස්ත්‍රාත් අධිකරණය, මූලික රෝහල, තැපැල් කාර්යාල, ප්‍රධාන පෙළේ බැංකු, විහාරස්ථාන, පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී පොදු ස්ථාන වලට ද ආසන්නය. එමෙන්ම අලව්ව නගරයට කිලෝමීටර 14 ක් ද කුරුණෑගල නගරයට කිලෝමීටර 35 ක් ද වේ. මෙහි සිට අලව්ව නගරයට මිනිත්තු 20 කින් හා කුරුණෑගල නගරයට මිනිත්තු 45 කින් පමණ ළඟාවිය හැකිය. වර්ග අඩි 2000 පමණ වන මෙම නිවස නිදන කාමර 3, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය සහ නාන කාමරය සහිත වැසිකිළියකින් ද යුක්තයි. වට තාප්පයකින් සහ ආරක්ෂිත ගේට්ටුවකින් ද සමන්විතයි. විදුලිය, පිරිසිදු ජලය, දුරකතන සහ පුළුල් මංමාවත් සහිත සියළු යටිතල පහසුකම් සහිත මනරම් ස්ථානයකි. විශේෂයෙන්ම මෙම ස්ථානය පදිංචියට මෙන්ම වාණිජමය වටිනාකමක් සහිත බැවින් ව්‍යාපාරක කටයුත්තක් සඳහා ද වැදගත්වේ.
මිල : රු. 9,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0714113907, 0727152706





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya