40P Land with House for Sale in Galle.
In Galle, at Bataduwa, 40P land with a house, having a floor area about 2000 sq.ft. , boundary a Fence, 6 bed rooms , veranda, living, dining, kitchen, electricity, well-born water, car poach, etc., About 100m to Udugama Rd, next to Bataduwa Vidyalaya, ½ km to D.S.I. Factories, 3km to Galle Town, 2km to Pinnaduwa Highway Entrance , very highly residential & commercial area surrounding with paddy fields, very calm & quiet place.
Locaion : Galle.
Price : 8 Million (Negotiable).
Contact : 0773859805 / 0771678017
ගාල්ල, නගරයට සමීපව බටදූව පර්චස් 40 සමග නිවසක් වහාම විකිණේ.
ගාළු දිස්ත්‍රික්කයේ ගාළු නගරයට කිලෝමීටර 3 ක් දුරින් උඩුගම ප්‍රධාන මාර්ගයට සමීපව (මීටර 100) බටදූව පර්චස් 40 ක් සමග වටිනා නිවසක් වහාම විකිණීමට තිබේ. බටදූව විද්‍යාලය නිවසට සමීපවම පිහිටා ඇති අතර, මහින්ද, රිච්මන්ඩ් සහ ඇලෝයිසියස් ආදී ජනප්‍රිය පාසල් වලටත් පුඩ් සිටි, ජරයේ කාර්යාල, උසාවි සංකීර්ණය, පොලිසි ස්ථානය, රජයේ සහ පුද්ගලික රෝහල් ආදිය ද සමීපයෙන් පිහිටා ඇත. වර්ග අඩි 2000 ක නිවස නිදන කාමර 6, සාලය, කෑම කාමරය, නාන කාමරය සහිත වැසිකිළිය ආදී පහසුකම් වලින් යුක්තය. විදුලිය, දුරකතන, නල ජලය, පුළුල් මාර්ග, ගමනාගමන ආදී සියළු නාගරික පහසුකම් වලින් සමන්විත සුන්දර නිදහස් මනරම් ටවපිටාවක් සහිත ස්ථානයකි. තවද දක්ෂිණ ලංකා අඩිවේගී මාර්ගයේ පින්නදූව අන්තර පිවිසුම් ස්ථානය කිලෝමීටර 2 ක් දුරින් පිහිටා ඇත. පිරිසිදු සින්නක්කර ඹප්පු සහිත ඉඩමකි. වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ.
මිල : රු. මිලියන 8 කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0773859805 / 0771678017





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya