10 perch land for sale at highly commercial area at kiribathgoda (In front of Seylan Bank), Ideal for residential, tuition classes, sport cots and any other business peruses.
• Large parking space .
• Flat Square land .
• Pipe Borne Water Supply and three face Electricity available .( telephone line at the boundary)
• 12ft excess road
Door seep banking, Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Kiribathgoda town !
Rs. 9 lks. Per perch Negotiable!
For Urgent Sale
Another 20p for lease
කිරිබත්ගොඩින් පර්චස් 10ක අනර්ග ව්‍යාපාරික ඉඩමක්
කිරිබත්ගොඩ නගරයෙන් පර්චස් 10ක නේවාසි, ව්‍යාපාරික ඉඩමක්, ( සෙලාන් බැංකුව ඉදිරිපිට) පදිංචියට, ටියුෂන් පන්ති, ක්‍රීඩාංගන සඳහා ද අනෙකුත් සියලු ව්‍යාපාරයන් සඳහා ද සුදුසුයි,
• හතරැස් තැනිතලා ඉඩම
• වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
• නල ජලය , තෙකලා විදුලිය සහිතයි (දුරකථන රැහැන් මායිමේ)
• අඩි 12 පිවිසූම් මාර්ගය
බැංකු, රාජ්‍ය හා පුද්ගලික පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට ඇවිදින දුරින්
පර්චසය ලක්ෂ 9 යි, මිලගණන් සාකච්චාකල හැක,
ඉක්මණින් විකිණේ
තවත් පර්චස් 20ක් බදුදීමට ඇත.





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya