30 Perch flat square Land from Mulleriyawa
31 p land located at Ranabima Mawatha Mulleriyawa, Walking distance to Mulleriyawa town, Doorstep banking and proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Mulleriyawa town.
• Walking Distance to Mulleriyawa
• Walking distance to Sri Rajasinghe Maha Vidyalaya and 143 Kaduwela Bus Stand
• With all contemporary facilities
• 12ft entrance road
• Ideal for agricultural or any business purposes
• Pipe bone Water and Electricity available Telephone line at the boundary
4 years lease monthly Rs. 7,000/- only
Open for your negotiate offerings
මුල්ලේරියාව නගරයෙන් පර්චස් 30ක අගනා තැනිතලා ඉඩමක්
මුල්ලේරියාව, රණබිම මාවතින් සියලු නාගරික පහසුකම් වලට ඇවිදින දුරින් කෘෂිකර්මාන්තයට හෝ ඕනෑම ව්‍යාපාරයකට ඉතා සුදුසු අගනා ඉඩමක්. බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්!
• මුල්ලේරියාවට ඇවිදින දුරින්,
• ශ්‍රී රාජසිංහ මහා විද්‍යාලයට, 143 කඩුවෙල බස් නැවතුම්පොළට ඇවිදින දුරින්
• සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නව
• නල ජලය හා විදුළිය, දුරකථන රැහැන්, මායිමේ
• වගාවට හෝ ඕනෑම ව්‍යාපාරයකට ඉතාමත් සුදුසුයි
• අඩි 12හෙ පිවිසුම් මාර්ගය
ඉක්මනින් බදුදුමට නියමිතයි
අදුරුදු 4 යි මාසිකව රු.7000 ක් පමණයි
අදම අමතා මිලගණන් කතිකාකර ගන්න
Mr. Dinuka Perera





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya