26.5P Valuable Land for Sale in Galle.
In Galle at Kaduruduwa a 26.5P bare land surrounded by a parapet wall and a large Gate at the entrance & the land is situated in a calm & quiet area facing a large paddy field with a very cool breeze. About 1.5 km to Pinnaduwa Highway Inter-Change & about 4km to Galle Town. Colse to Kalahe (1.5Km) and Dewata (Katugoda) towns too. 250m to the Galle – Imadoowa main road. Very close proximity to the largest Buddha statue & very ancient Temple at Kaduruduwa, Sri Sudarshanarama Viharaya & also Wijethunga furnitures show room.located nearby banks, Divisional Secretariat, Pradesiya Sabha, Library, food city, place of worship, police station, Divisional Secretariat, filling station, bus stand, Private Factories, fair & market and any other commercial outlets etc. The crops of the bare land having a cultivation of coconut, king coconut, plantains, jak, etc., Free Hold (Sinnakkara) & Clear deed.
Location : Meepe
Price : 1P is 210,000 (Negotiable)
Contact : 0773333561, 0712733949, 0912225365
ගාළු නගරයට ආසන්නව සියළු පහසුකම් සහිත පර්චස් 26.5 ක වටිනා තැනිතලා ඉඩමක් වහාම විකිණේ.
ගාල්ල, නගර නගරයට කිලෝමීටර 4 ක් දුරින් කදුරුදූව සියළු පහසුකම් සහිත පර්චස් 26.5 ක වටිනා තැනිතලා ඉඩම වහාම විකිණේ. මෙහි සිට ගාල්ල – ඉමදූව (දෙනියාය, අකුරැස්ස මාර්ගය) මාර්ගයට මීටර් 250 ක් ද, කලහේ නගරයට කිලෝමීටර 1.5 ක් ද, දෙවට (කටුගොඩ) නගරයට කිලෝමීටර 1 ක් ද වේ. දර්ශනීය වෙල් යායකට මුහුණලා පිහිටි මෙම ඉඩම වටා තාප්ප බැඳ ආරක්ෂිත ගේට්ටුවක් ද සවිකර ඇත. මෙතෝදිස්ත කණිටු විද්‍යාලය සහ සුමංගලෝදය විද්‍යාලය ඉඩමට සමීපව පිහිටා ඇත. තවද කදුරුදූව සුදර්ශනාරාම විහාරස්ථානය සහ අත්කම් නිවාස යෝජනාක්රටමය ද නුදුරින් පිහිටා ඇත. මෙම ස්ථානයේ සිට ගාල්ල, කරාපිටිය මහ රෝහලට සහ කරාපිටිය වෛද්‍ය පීඨයට, බස් නැවතුම්පලට සහ ජනප්‍රිය පාසල් වන මහින්ද විද්‍යාලය (ජාතික පාසල), රිච්මන්ඩ් විද්‍යාලය (ජාතික පාසල), සවුත්ලන්ඩ් විද්‍යාලය, ඇලෝසියස් විද්‍යාලය, සංඝමිත්තා විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය ආදී පාසල් වලට ද පහසුවෙන් ළඟාවිය හැකිය. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් ඒකකයට ද කිලෝමීටර 1.5 කි. ප්රහධාන පෙළේ බැංකු, වෙළඳ පොළ, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, උසාවි සංකීර්ණය, පොලිස් ස්ථානය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකට ද ආසන්නය. කොස්, පොල් සහ මිශ්‍ර භෝග වගාවක් ද සහිතයි. වාණිජමය වටිනාකමකින් සහ උසස් ජීවන රටාවකින් සමන්විත ස්ථානයකි. තෙකලා විදුලිය, පිරිසිදු ජලය, දුරකතන, පුළුල් මං මාවත්, ආදී යටිතල පහසුකම් වලින් ද සමන්විත නිදහස්, මනරම් පදිංවියට ඉතාම සුදුසු ස්ථානයක් ද වේ. පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුය. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.
මිල : රු: 210,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0773333561, 0712733949, 0912225365





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya