22.5p House with 3 Bedrooms at Kurunegala
22.5 perch flat, square land with newly built house for sale. 50m to Kirindigalla Rajamaha Viharya & 12 minutes drive to Kurunegala town. 200m to main road, Calm & quite environment,
• Walking distance to Mathale – Kurunagala Main road & Kirindigalla & Udathammita primary schools.
• 5 minutes to Ibbagamuwa, Ridigama towns & Colombo – Dambulla main road (Thalgoda Pitiya junction)
• 2km. to Gokaralla police & 3km. to polgolla hospital
• 1200 sqft. house with 3bed rooms, 1 bathroom, dining room, living room, Open Varanda and Kitchen,
• Beautiful front garden with many kinds of bud fruit trees,
• Income from lush coconut trees (120coconuts form a crop)
• Wide access road, parking space for two vehicles
• Boundary wall with fence.
• Pipe bone water & electricity,
• Clear deeds, can obtain bank loans.
For urgent sale Rs.38,00,000/- only, negotiable, Interested in exchanging Nissa, Toyota car.
Call Mr. Samantha
කුරුණෑගලින් අගනා ඉඩමක් සමග නිවසක්
කුරුණෑගල – මාතලේ ප්‍රධාන මාර්ගට නුදුරුව නිසංසල පරිසරයක පර්චස් 22.5ක හතරැස්, තැනිතලා ඉඩම හා නව නිවස, කිරින්දිගල්ල රජමහා විහාරයට මීටර 50යි. කුරුණෑගලට විනාඩි 12 ධාවන දුර,
• මාතලේ – කුරුණෑගල මාර්ගයට හා කිරින්දිගල්ල, උඩතම්මිට ප්‍රාතමිකයන්ට ඇවිදින දුරින්,
• ඉබ්බාගමුව, රිදීගම නගරයන්ට හා කොළඹ – දඹුල්ල මාර්ගයට (තලගොඩ පිටිය හන්දිය) විනාඩි 5 ධාවන දුර
• ගොකරැල්ල පොලිසියට කිමි. 2 , පොල්ල්ගොල්ල රෝහලට කිමි3
• නව නිවස වර්ග අඩි 1200යි නිදන කාමර 3යි, නානකාමර 1යි ,මුළුතැන්ගෙය, ඉස්තෝප්පුව, සාලය හා කෑම කාමරය.
• ඉදිරිපස අලංකාර ගෙවත්ත හා බඩ් වර්ගයේ පළතුරු ගස්
• අදායම සහිත සාරවත් පොල්ගස් (වරකට පොල් 120)
• පුළුල් පිවිසුම් මාර්ගය, වාහන2ක් නතර කිරීමේ පහසුව.
• දෙපස තාප්පය හා වැට
• නළ ජලය හා විදුලිය
• බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
ඉක්මනින් විකිනෙ රු ලක්ෂ 38 යි! මිලගණන් සාකච්ඡා කළහැක, නිසාන්, ටොයෝටා කාර් හුවමාරුවද සලකාබැලේ.
Ref. 00897





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya