22.4P Land with House for Sale in Avissawella City.
Land, situated in Colombo district, Avissawella. 2 minutes to drive town and faced to the Avissawella – yatiyantota (Hatton road), as well as close to Avissawella City, located in calm, quiet, environment Leading Schools, (Avissawella, President’s college & Seetavaka Central College) leading Banks, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a highly residential living area is available for sale in Avissawella. A short distance to Eheliyagoda town (8Km), Kosgama (7Km) and others. Very closed to Divisional Secretariat Office,C.TB. Depot, Railway Station, Police Station, C.E.B, Avissawella Office, Base Hospital, Gomez (Pvt.) Hospital, Cenema Hall (Chandra Cinema Hall) and Regional Telecommunication Office etc. Long Distance Bus services (Colombo – Rathnapura, Ambilipitiya, Badulla, Welimada, Hatton, Balangoda, Deniyaya, Katharagama, Hambantota, Sooriyawewa etc.) & well transport facilities here. 1750Sq ft. 2 Bedroomed house, living, dining, kitchen and toilet etc. Pipe born water, three phase electricity, Telephone, carpeted roads and clear deed. Bank loan facilities available. Ideal for residence or business purposes.
Location : Avissawella.
Price : Rs. 14,300,000 (Negotiable)
Contact : 0773997323
අවිස්සාවේල්ල නාගරික සීමාවෙන් පර්චස් 22.4 ක වටිනා බිම් කොටසක් සමග නිවසක් වහාම විකිණීමට.
අවිස්සාවේල්ල නගරයට පෙනෙන හා ඇවිදින දුරින් ඉතා වටිනා පර්චස් 22.4 ක බිම් කොටසක් සහ නිවසක් වහාම විකිණේ. මෙම ඉඩමේ සිට අවිස්සාවේල්ල නගරයට මීටර 50 ක් ද, ඇහැලියගොඩ නගරයට කිලෝ මීටර 8 ක් ද, කොස්ගම නගරයට කලෝමීටර 7 ක් ද, වන අතර, මෙම නගරවලට ඉතා කෙටි කාලයකින් ළඟාවිය හැකිය. අවිස්සාවේල්ල – යටියන්තොට (හැටන්) ප්‍රධාන මාර්ගයට මුහුණලා මෙම ඉඩම පිහිටා තිබේ. අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලය, සීතාවක මධ්‍ය විද්‍යාලය නිවස ආසන්නයේ පිහිටා ඇත. පිරිසිදු ජලය, තෙකළා විදුලිය, දුරකතන පහසුකම් වලින් ද යුක්ත පාසල්, සිනෙමා ශාලා, ප්‍රධාන බැංකු, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය සහ පුද්ගලික රෝහල් (අවිස්සාවේල්ල මූලික රෝහල, ගෝමස් හා වීනස් පුද්ගලික රෝහල්) වලට ද ඉතා ආසන්නයි. දුර සේවා බස් සේවා ක්‍රියාත්මක වන හෙයින් බදුල්ල, ඇඹිලිපිටිය, හැටන්, වැලිමඩ, හම්බන්තොට, රත්නපුර, කතරගම, බලංගොඩ සහ සූරියවැව ආදී දුර පළාත් වලට එක් බසයකින් පහසුවෙන් ළඟාවීමට පුළුවන. වර්ග අඩි 1750 ක පමණ නිවස නිදන කාමර 2, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ වැසිකිළියකින් සමන්විතයි. මෙම ස්ථානයේ පිටුපසින් ඇති විද්‍යාල මාවත ඹස්සේ ද පිවිසිය හැකිය. ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් පරිසරයකි. කාපට් කරන ලද පුළුල් මාර්ග සහ බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි. විශේෂයෙන් මෙම ස්ථානය පදිංචියට මෙන්ම ව්‍යාපාරයක් සඳහා ද ඉතා සුදුසුයි.
මිල : මිල : 14,300,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0773997323





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya