20P Valuable Land for Sale in Kurunegala.
In Kurunegala at Mallawapitiya 400m from Uyandana Junction and 2Km to Dambulla – Kurunegala main road, as well as close to leading schools (Mallawapitiya Central College, Tamil and Muslims Colleges, Royal International School etc.), Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a area is available for sale at Mallawapitiya, Kurunegala. Very closed to Mallawapitiya Divisional Secretariat, Police Station, Gov. Hospital (Kurunegala & Mawathagama), Market, fair, place of worships, filling stations too. 4.5Kms to Kurunegala city and 6 minutes to drive there. 8Km to Mawathagama town & 35Km to Kandy City also 35 minutes to drive Kandy city. 2.5Km to Kurunegala – Dambulla main road.(Yaggapitiya Junction) 20 perch with valuable crop like Teak & Coconuts. Sub road running in front of land with a fine neighbourhood. Three phase electricity supply. Located in a populated pleasant area belongs to the Kurunegala Pradeshiya Sabha. Clear deed and bank loan facilities.The best place for residence or investment too.
Location : Mallawapitiya (Kurunegala).
Price : 1P is Rs.75,000 (Negotiable).
Contact : 0776109803
කුරුණෑගල, උයන්දන හන්දියට නුදුරින් සියළු පහසුකම් සහිත පර්චස් 20 ක ඉඩම වහාම විකිණේ.
කුරුණෑගල, උයන්දන හන්දියට මීටර 400 ක් දුරින් කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයට සමීපව (කිලෝමීටර 2) සියළු පහසුකම් සහිත වටිනා පර්චස් 20 ක් ඉඩම වහාම විකිණේ. මෙහි සිට මධ්‍ය විද්‍යාල (කුරුණෑගල සහ මාවතගම මධ්‍ය විද්‍යාල), මුස්ලිම් විද්‍යාලය සහ දමිළ විද්‍යාලයට ද, මල්ලවපිටිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, රජයේ රෝහල ආදී ස්ථාන වලට ඉතාම සමීපව පිහිටා ඇති හෙයින් කෙටි කාලයකින් ළඟාවිය හැකිය. එමෙන්ම ජාත්‍යන්තර පාසල් (රෝයල් ජාත්‍යන්තර පාසල), බස් නැවතුම්පල රාජ්‍ය ආයතන ආදිය නුදුරින් පිහිටා ඇති අතර නිස්කලංක මනරම් වටපිටාවකින් ද සමන්විත වන අතර, බැංකු, තැපැල් කාර්යාලය, රෝහල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, වෙළඳ පොල, සාප්පු සංකීර්ණ ආදී ස්ථාන වලට ද නුදුරු ස්ථානයකි. මෙම නිවසේ සිට කුරුණෑගල නගරයට කිලෝමීටර 4.5 ක් වන අතර, මිනිත්තු 6 කින් පමණ ළඟාවිය හැකිය. මෙම ඉඩමේ සිට මාවතගම නගරයට කිලෝමීටර 8 ක් ද, මහනුවර නගරයට කිලෝමීටර 35 ක් ද, දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයට (යග්ගපිටිය හන්දියට) කිලෝමීටර 2.5 ක් ද වේ. එමෙන්ම මහනුවර – කුරුණෑගල මාර්ගයට කිලෝමීටර 2 කි. කුරුණෑගල ප්‍රාදේශීය සභා සීමාවේ පිහිටා ඇති මෙම තෙකලා විදුලිය, පිරිසිදු ජලය ආදී වලින් යුක්තයි. මේවන විට මෙම ඉඩම පොල් වගාවකින් ද වටිනා දැව ශාක (තේක්ක වැනි) වගාවකින් ද සමන්විතයි. මනාව සංවර්ධනය කරන ලද මනා ලෙස සකස් කරන ලද මෙම ඉඩම බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි. නිදහස් මනරම් වටපිටාවකින් යුතු අතර සියළු පහසුකම් සහිත පදිංචියටත් ආයෝජණයටත් සුදුසු වැදගත් ස්ථානයකි.
මිල : රු. 75,000 (මිල සාකච්ඡා කරගත හැකිය).





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya