20P Valuable Bare Land for Sale in Colombo.
In Colombo district, situated just, working distance to the Ingiriya – Colombo main road (50m), 1 minute to drive Padukka town (200m), as well as close to leading schools, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a peaceful residential area, is available for sale at Padukka. 1Km to High Level road (122 Colombo-Avissawella main road) and 15Kms to Ingiriya town. 13Kms to Homagama town too. Located Nearby Siri Piyarathana Central College & Divisional Hospital and working distance (20m) to there, Very close to Padukka Divisional Secretariat Office, Agrarian Services Office, MOH Office, Rest House, Padukka,Bus-Stand, Post Office, Police Station, Sri Lanka Telecom, Railway Station, Filling Stations, Fair & the Market and any other important state & private places, as well as close to Garment Factories (Stylish Casualware (Pvt) Ltd & Spencer Dennium (Pvt) Ltd), Fast access Banks, Commercial outlets, Food city and Gov.Offices etc. One bus for reach to A’pura, Kaduruwela, Jaffna, Vaunia, Kegalle, Kandy, Matugama, Aluthgama and Nuwaraeliya etc. 3 Phase electricity power supply, pipe-borne water, telecom telephone lines, wide roads with well transport facilities are available here. The best place for living & investment too. Free Hold Clear deed and Bank loan facilities.(Sinnakkara Oppu).
Location : Padukka.
Price : Rs. 200,000 per perch (Negotiable).
Contact : 0714437203
කොළඹ, පාදුක්ක නගරයට නුදුරින් පර්චස් 15 ක වටිනා නේවාසික වහාම විකිණේ.
කොළඹ, පාදුක්ක නගරයට සමීපව කොළඹ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයට (125) ඇවිදගෙන යන දුරින් වටිනා පර්චස් 20 ක නේවාසික බිම් කොටස වහාම විකිණේ. මෙහි සිට කොළඹ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයට මීටර 50 ක් ද, පාදුක්ක නගරයට මීටර 200 ක් ද වේ. මෙම ඉඩම සිරි පියරතන මධ්‍ය විද්‍යාලයට (මීටර 20) ද ආසන්නව පිහිටා ඇති අතර. පාදුක්ක සිරි පියරතන ප්‍රාථමික විද්‍යාලය, පාදුක්ක ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, සීතාවක ප්‍රාදේශීය සභා උප කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, බැංකු, පුඩ් සිටි, වෙළඳ පොල, ඉන්ධන පිරවුම් හල්, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ආදී ස්ථාන වලට ද ඉතා සමීපව පිහිටා තිබෙන බැවින් එම ස්ථාන වලට පහසුවෙන් ළඟාවිය හැකිය. ස්ටයිලිෂ් කැෂුවල්වෙයාර් (පුද්) සමාගම සහ ස්පෙන්සර් ඩෙනිම් (පුද්) සමාගම ආදී පුද්ගලික ආයතන ද මෙම ස්ථානයට සමීපව පිහිටා ඇත. (මීටර 750 දුරින්) තවද පාදුක්ක – මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයටත්, පාදුක්ක දුම්රිය ස්ථානයට මිනිත්තු 2 කින් ළඟාවිය හැකිය. සේවා ස්ථාන සඳහා ඉතා ඉක්මනින් හා පහසුවෙන් කොළඹ නගරයට යා හැකිය. හයිලෙවල් පාරට (කොළඔ – අවිස්සාවේල්ල 122 මාර්ගය) කිලෝමීටර 1 ක් ද වේ. ඉංගිරිය නගරයට කිලෝමීටර 15 ක් ද, හෝමාගම නගරයට කිලෝමීටර 13 ක් ද වේ. පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය, ටෙලිකොම් දුරකතන සැපයුම සහිත නිදහස් සියළු නාගරික පහසුකම් වලින් යුක්ත මනරම් වටපිටාවකි. එසේම වව්නියාව, මහනුවර, නුවරඔළිය, අනුරාධපුර, කදුරුවෙල, යාපනය, අළුත්ගම, මතුගම, කෑගල්ල ආදී දුර පළාත් වලට ද එක් බසයකින් ගමන්කළ හැකිය. පදිංචියටත්, ආයෝජනයටත් කදිම බිම් කොටසක් වන අතර, බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.
මිල : පර්චස් එකක මිල රු. 200,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0714437203





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya