20P Land with House for Sale in Piliyandala.
In Colombo district, situated just, facing to the Kottawa – Piliyandala (296) main road, 20 minute to drive Kottawa town (7Km), as well as close to leading schools, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a peaceful residential area, is available for sale at Nampamunuwa, Piliyandala. 7Kms to Maharagama town and High Level road (122 Colombo-Avissawella main road).Close to Dharmapala National College too. Divisional Hospital, Divisional Secretariat Office, MOH Office, Rest House, Padukka,Bus-Stand, Post Office, Police Station, Sri Lanka Telecom, Filling Stations, Fair & the Market and any other important state & private places, as well as close to Garment Factories, Fast access Banks, Commercial outlets, Food city and Gov.Offices etc. Three Phase electricity power supply, Telecom telephone line, water, wide roads with well transport facilities are available here. 1550Sq ft. house is consisting 4 bedroom, Bathroom,Living, dining, kitchen etc. Constructing a hose in this land separately. Free Hold Clear deed and Bank loan facilities.(Sinnakkara Oppu). Highest Offer for quick Sale.
Location : Piliyandala. (Nampamunuwa).
Price : Rs. 9,000,000(Negotiable).
Contact : 0757537500 (call after 8.00pm)
0752423306
පිළියන්දල නගරයට නුදුරින් පර්චස් 20 ක වටිනා නිවසක් වහාම විකිණේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල නගරයට සමීපව කොට්ටාව – පිළියන්දල (296) ප්‍රධාන මාර්ගයට මුහුණලා සල්ගස් හන්දියෙන් පර්චස් 20 ක වටිනා නිවසක් සහ ඉදිකෙරෙමින් පවතින නිවසක් වහාම විකිණේ. මෙහි සිට කොළඹ – අවිස්සාවේල්ල (122) මාර්ගයට කිලෝමීටර 7ක් ද, මහරගම නගරයට මීටර 7 ක් ද වේ. නාම්පමුණුව ජයන්ති විද්‍යාලය නිවස සමීපයේ පිහිටි අතර, කොට්ටාව ධර්මපාල ජාතික පාසලට ද ආසන්න වේ. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභා උප කාර්යාලය, බැංකු, පුඩ් සිටි, වෙළඳ පොල, ඉන්ධන පිරවුම් හල්, කොට්ඨාශ අධ්යායපන කාර්යාලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ආදී ස්ථාන වලට ද ඉතා සමීපව පිහිටා තිබෙන බැවින් එම ස්ථාන වලට පහසුවෙන් ළඟාවිය හැකිය. පුද්ගලික ආයතන වලට ද ආසන්නය. සේවා ස්ථාන සඳහා ඉතා ඉක්මනින් හා පහසුවෙන් කොළඹ නගරයට යා හැකිය. පිරිසිදු ජලය, තෙකලා විදුලිය සැපයුම, ටෙලිකොම් දුරකතන පහසුකම්, සහිත නිදහස් සියළු යටිතල පහසුකම් වලින් යුක්ත මනරම් වටපිටාවකි. වර්ග අඩි 1550 ක් පමණ වන මෙම පැරණි සොල්දර නිවස නිදන කාමර 4, නාන කාමරය සහිත වැසිකිළිය, සාලය, කෑම කාමරය, ආදී පහසුකම් වලින් මෙන්ම මෙම ඉඩමේ නව දෙමහල් නිවසක් ද ඉදිකෙරෙමින් පවතී. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. වැඩිම ඉල්ලුමට විකිණේ.
මිල : රු. 9,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0757537500 (රාත්‍රී 8.00 න් පසුව අමතන්න)
0752423306





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya