19P Land with House (Constructing) for Sale in Galle.
In Galle district, situated in a prime highly commercial & well secured location in the Galle city, close to Court Complex, Balapitiya, Super Markets, International & Local Schools in the area (Darmashoka National School, Kularatna, Devananda Maha Vidyalaya & Prajapathi Girls School etc.), also Banks, Gov. Hospital & Private Hospitals, Places of Worship & the Post Office Super Markets and commercial outlets etc. Close to most of the towns along the Southern costal belt of Sri Lanka including Galle, Ambalangoda, Benota, Hikkaduwa etc. Very close to Southern Lanka Express way Inter change of Kurundugaha Hethekma. Its 30 minutes to drive there. 2000Sq ft, house is consisting 4 bed rooms, bathroom & toilet, living, dining and Kitchen etc. Three phase electricity, telephone and Pipe borne water supply.Clear deed and Highest Offer.
Location : Galle (Ambalangoda).
Price : Rs. 3 Million (Negotiable).
Contact : 0712361931 / 0773896502
ගාල්ල, අම්බලංගොඩ නගරයෙන් පර්චස් 19 සමග සියළු පහසුකම් සහිත ඉදිවෙමින් පවතින නිවසක් වහාම විකිණේ.
ගාළු දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ වතුගෙදර නගරයෙන් අම්බලංගොඩ පාරට සමීපව පර්චස් 19 ක ඉදිවෙමින් පවතින නිවස වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට තිබේ. අම්බලංගොඩ නගරයට සහ බලපිටිය නව උසාවි සංකීර්ණය, මූලික රෝහල ආදී ස්ථාන මෙම ස්ථානයට සහ මුහුදු වෙරළට ඇවිදගෙන යන දුරින් පිහිටා ඇත. මෙම ස්ථානයේ සිට අම්බලන්ගොඩ නගරයට සහ බලපිටිය නගරයට කෙටා කාලයකින් ළඟාවිය හැකිය. තෙකලා විදුලිය හා නල ජල පහසුකම් වලින් ද සමන්විතය. එමෙන්ම දේවානන්ද, කුලරත්න, ධර්මාශොක ජාතික පාසල සහ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය ආදී ජනප්‍රිය පාසල් වලටත් පුඩ් සිටි, ජරයේ කාර්යාල, උසාවි සංකීර්ණය, පොලිසි ස්ථානය, රජයේ සහ පුද්ගලික රෝහල් ආදිය ද සමීපයෙන් පිහිටා ඇත. වර්ග අඩි 2000 ක නිවස නිදන කාමර 4, සාලය, කෑම කාමරය, නාන කාමරය සහිත වැසිකිළිය ආදී පහසුකම් වලින් යුක්තය. විදුලිය, දුරකතන, නල ජලය, පුළුල් මාර්ග, ගමනාගමන ආදී සියළු නාගරික පහසුකම් වලින් සමන්විත සුන්දර නිදහස් මනරම් ටවපිටාවක් සහිත ස්ථානයකි. මෙම ඉඩම උසාවි නඩු තීන්දුවකින් වෙන්වූ පිරිසිදු සින්නක්කර ඹප්පු සහිත ඉඩමකි. වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ.
මිල : රු. මිලියන 3 කි (මිල සාකච්ඡා කරගත හැකිය).





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya