19P Land with Constructing House for Sale in Gampaha.
In Gampaha District, situated 1.2Km to Gampaha – Kirindiwela road (202), 6Km to Radawana Junction and 1.5Kms to Kirindiwela town, as well as close to local and International schools, Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment, a tranquil & peaceful residential & well secured convenient location with all facilities in a area is available for sale in Kirindiwela, Gampaha. Close to Hospitals ,places of worship, filling Station, Bus stand, Government Buildings (Divisional Secretariat, Court Complex, Pradeesiya Sabha, private factories (Lenia-Aqva Garments (Pvt) Limited), market & fair, commercial outlets etc. It is only about 15 minutes to drive Gampaha town and close to most of the towns in around and the suburbs from this location. (Wliveriya & Balummahara etc.) 9Km to the New Kandy road too. 1200Sq Ft. House consist 2 bedrooms, living and Dining, Kitchen and Toilet etc. Pure water, electricity, Transport services and clear deed with Bank loan facilities.
Location : Gampaha (Kirindiwela).
Price : Rs. 2,500,000 (Negotiable)
Contact : 0728331572
ගම්පහ, කිරිඳිවැල – ගම්පහ ප්‍රධාන පාරට (202) සමීපව පර්චස් 19 ක වටිනා බිම් කොටසක් සමග ඉදිකෙරෙමින් නිවස වහාම විකිණේ.
ගම්පහ, රදාවාන හන්දියට සහ කිරිඳිවැල – ගම්පහ ප්‍රධාන පාරට (202) සමීපව පර්චස් 19 ක වටිනා බිම් කොටස සමග නිවස වහාම විකිණේ. මෙම ස්ථානයේ සිට ගම්පහ – කිරිඳිවැල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 1.2 ක් ද, කිරිඳිවැල නගරයට කිලෝමීටර 1.5 ක් ද, රදාවාන හන්දියට කිලෝමීටර 6 ක් ද වේ. එමෙන්ම වැලිවේරිය සහ බැලුම්මහර හන්දියටත් (කිලෝමීටර් 9) නව නුවර පාරටත් ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකිය. මෙම ස්ථානයට නුදුරින් පුඩ් සිටි, ප්‍රධාන පෙළේ බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල්, මහෙස්ත්‍රාත් අධිකරණය, රජයේ රෝහල, පුද්ගලික රෝහල්, තැපැල් කාර්යාල, රදාවාන අභිනවාරාම විහාරය, කිරිඳිවැල පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී සියළුම ස්ථාන පිහිටා තිබේ. වර්ග අඩි 1200 ක් පමණ වන මෙහි ඇති නිවස නිදන කාමර 2, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ වැසිකිළියකින් යුක්තය. පිරිසිදු ජලය, විදුලිය, සහ පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.
මිල : රු. 2,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0728331572





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya