18P Land with House for Sale in Matara.
In Matara district, 18 perches Land with house – Situated nearby Akuressa town & 500m to Akuressa – Deniyaya main road, 5 minutes to drive town, as well as close to leading schools (Godapitiya Central (National) College & Akuressa Maha Vidyalaya, Primary College etc.) Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable residential area, is available for sale in Akuressa, Matara. Located Nearby Divisional Secretariat Office, Pradesiya Sabha Office, M.O.H.Office, Post Office, Filling Station, Bus-Stand and Fast access to leading Banks, Food City, Lanka Sathosa, other state Buildings, Market & Commercial outlets, leading tourism hotels etc. Very closed to Poramba Maha Vidyalaya & Poramba Temple too. Well transport facilities, well Water, 3 phase Electricity, Telephone and Clear deed. 2000Sq Ft. 4 Bed roomed House, consist with Bathroom, Living, Dining and Kitchen with Pantry etc. 3 Jak trees and fertile coconut tress in the garden. Beautiful eye-catching rarely recreation area. Ideal for tourism industry or any business purposes.
Location : Matara.
Price : Rs. 2,500,000 (Negotiable)
Contact : 0719103703 / 0776996767
මාතර, අකුරැස්ස නගරයට සමීපව පර්චස් 18 ක් සමග වටිනා නිවසක් වහාම විකිණේ.
මාතර, අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 18 ක් සමග අංග සම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත. වර්ග අඩි 2000 ක් පමණ මෙම නිවස නිදන කාමර 4, සාලය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, නාන කාමරය සහිත වැසිකිළිය ආදී පහසුකම් වලින් සමන්විතය. සම්පූර්ණ සිවිලිමකින් සමන්විත නිවසේ සිට අකුරැස්ස නගරයට කිලෝමීටර 1.5 ක් ද වන අතර, මිනිත්තු 5 ක වැනි කෙටි කාලයකින් ළඟාවිය හැකිය. දෙනියාය නගරයට කිලෝමීටර 30 ක් ද, මාතර නගරයට කිලෝමීටර 22 ක් ද වේ. පෝරඹ විහාරස්ථානය සහ පෝරඹ මහා විද්‍යාලය නිවස අසල පිහිටා තිබේ. බස් නැවතුම්පල, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව ආදී ස්ථානවලට ද ඉතා සමීපය. දුරකතන, පිරිසිදු ජලය, කාපට් අතුරණ ලද පුළුල් මාර්ග, තෙකලා විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් (අකුරැස්ස මධ්‍ය (ජාතික) පාසල, ප්‍රථමික විද්‍යාලය, ගොඩපිටිය ජාතික පාසල ආදී), පුද්ගලික ආයතන, මූලික රෝහල, ප්‍රධාන තැපැල් කාර්යාලය, බැංකු, පුඩ් සිටි, ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන ආදී රැසකට ළංව පිහිටා ඇති අතර, පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු නාගරික පහසුකම් සහිත ඉතා වැදගත් මනරම් පරිසරයකි. පිරිසිදු ඔප්පු සහිතයි. ගෙවත්ත කොස් ගස් 2 ක් සහ ඵලදාව ඇති පොල් ගස් කිහිපයකින් ද සමන්විතයි. පදිංචියට මෙන්ම විශේෂයෙන් මෙම ස්ථානය සංචාරක ව්‍යාපාරයක් සඳහා ද වඩාත් සුදුසුය.
මිල : මිල රු. 2,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0719103703 / 0776996767





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya