13P Land with Two storied House for Sale in Homagama.
Situated in Colombo district, Godagama, Homagama. 2 minutes to drive High Level road (122 Colombo – Avissawella main road), as well as close to Godagama Junction, yet located in a calm, quiet, environment, leading Schools, (Subarath Mahamathya Maha Vidyalaya, Mahinda Rajapaksha College & President’s College, Homagama etc.) fast access Banks, Hospitals and Medical centers, Food Cities and Commercial outlets with all facilities, for a living area is available for sale at Homagama. A short distance to Homagama town. 4Kms to Mahinda Rajapaksha College, Mahinda Rajapaksha International Stadium, Nano Technology Institute, University of Buddhist & Pali, Bus-Stand, Homagama – Katuwana Industrial Estate. 5.5 Kms to Padukka town. Located nearby Meegoda & Godagama Railway Stations, Meegoda Economics Center & Meegoda Ayurvedic Hospital etc. 15 minutes to drive Southern & Katunayake Express Way main entrance, Makumbura, Kottawa. The 2200sq ft. house consists, Ground floor : 2 Office rooms, Toilet, Dining room, Kitchen etc. First floor : 2 bed rooms, Kitchen with Pantry, Living and Dining area, parapet wall and the gate, Balcony (Balcony is faced to the main road), A separated entrance to the up-stair. Well transport facilities, Natural water, Electricity, Telephone, and free hold clear deed.
Location : Godagama.
Price : Rs. 8,000,000 (Negotiable)
Contact : 0777816262
හෝමාගම, ගොඩගම හන්දියට නුදුරින් පර්චස් 13 ක වටිනා බිම් සමග දෙමහල් නිවසක් වහාම විකිණේ.
හෝමාගම, ගොඩගම යන නගර වලට සමීපව පර්චස් 13 ක වටිනා බිම් කොටසක් සමග වර්ග අඩි 2200 ක දෙමහල් නිවසක් වහාම විකිණේ. නිවසේ සිට හෝමාගම නගරයට කිලෝ මීටර 3 ක් ද, ගොඩගම හන්දියට මීටර 600 ක් ද, වන අතර, මෙම නගරවලට කෙටි කාලයකින් ළඟාවිය හැකිය. කොළඹ – අවිස්සාවේල්ල 122 (හයිලෙවල් පාරට) මිනිත්තු 2 කින් ද දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට සහ කටුනායක අධිවේගී මාර්ග වල කොට්ටාව – මාකුඹුර ප්‍රධාන පිවිසුමට මිනිත්තු 15 කින් ද ළඟාවීමට පුළුවන. මහින්ද රාජපක්ෂ විද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානය සහ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ද කිලෝමීටර 4 ක් දුරින් පිහිටා ඇත. තවද හෝමාගම කර්මාන්ත පුරයට කිලෝමීටර 3 ක් ද වන අතර ජලය, තෙකලා විදුලිය, දුරකතන සේවා ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තය. මහජන පුස්තකාලය, බැංකු, පුඩ් සිටි, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, පාසල් (සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය, හෝමාගම ජනාධිපති විද්‍යාලය ආදී) රෝහල් (මීගොඩ ආයුර්වේද රෝහල හෝමාගම මූලික රෝහල) සහ රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසකට ඉතා ආසන්නව පිහිටා තිබේ. ගෙවත්ත සශ්‍රීක පොල් ගස් 3 ක් ද පලතුරු සහ මිශ්‍ර භෝග වගාවකින්ද සමන්විතයි. මෙහි බිමි මහල කාර්යාල කාමර 2 ක්න් ද, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ සේවක වැසිකිලියකින් ද යුක්තවේ. නිවසේ පළමු මහල නිදන කාමර 2, සාලය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, ප්‍රධාන පාරට මඅහුණා පිහිටි බැල්කනියකින් සමන්විතයි. ඉඩමේ සිට ගමනා ගමන පහසුකම් සහිත සමන්විත පදිංචියට මෙන්ම ව්‍යාපාරයකටත් ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් පරිසරයකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.
මිල : මිල රු. 8,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0777816262





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya