101P Land with Old House (Walauwa) for Sale in Kegalle.
In Kegalle district, situated just, faced to Warakapola-Galapitamada main road, as well as close to leading schools, yet located in a calm, quiet, attractive environment, with all facilities for living, in a residential area, is available for sale at Warakapola, Kegalle. 3Kms to Galapitamada town and 5Kms to Warakapola town. House consist 4 bedrooms, bathroom, Dining, Living, Verandah, Kitchen etc, Located Nearby Warakapola Central College (5Km) & Galapitamada Maha Vidyalaya. Very closed to Police Station, Sri Lanka Telecom, Filling Stations, Fair & the Market and leading banks, Commercial outlets and other important state & private places etc. Electricity, Pure well Water, telephone, carpeted roads with well transport facilities are available here. Coconuts, Plantains,Jak and other mix fruits are cultivated in this land. Free Hold Clear deed and Bank loan facilities.(Sinnakkara Oppu). Approximately 3.8 Million and quick sale.
Location : Warakapola.
Price : Rs.3,800,000 (Negotiable).
Contact : 0717485145
කෑගල්ල, වරකාපොල නගරයට සමීපව පර්චස් 101 වටිනා ඉඩම සහිත පැරණි නිවස (වලව්ව) වහාම විකිණීමට තිබේ.
කෑගල්ල, වරකාපොල නගරයට සහ කෑගල්ල නගරයට කිලෝමීටර 5 ක් දුරින් පිහිටි පර්චස් 101 ක ඉඩම සහ නිවස (වලව්ව) වහාම විකිණීමට ඇත. වරකාපොල – ගලපිටමඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම වලව්ව වසර 70 කට වඩා පැරණිය. මෙහි නිදන කාමර 4 ක්ද, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, ආලින්දය, නාන කාමරය සහිත වැසිකිළිය ආදී පහසුකම් වලින් යුක්තය. අඟුරුවැල්ල, පින්නවල නගර වලට ද කෙටි කාලයකින් (මිනිත්තු 12 කදී) ළඟාවිය හැකිය. ඉඩමේ කෙසෙල්, කොස් සහ සාරවත් පොල් වගාවක් ද, මිශ්‍ර පළතුරු වගාවකින් මෙම ස්ථානය අලංකාරවත්ව ඇත. මෙම නිවසට නුදුරින් ගලපිටමඩ මහා විද්‍යාලය පිහිටා ඇත. වරකාපොල මධ්‍ය විද්‍යාලය, පින්නවල ඇත් අතුරු සෙවන ආදී ස්ථාන වලට ද සමීපය. රජයේ රෝහල්, බස් නැවතුම්පල, ප්‍රධාන පෙළේ බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදී සියළු පහසුකම් සහිත වූත්, වාණිජමය වටිනාකමකින් සහ වැදගත් ජීවන රටාවකින් සමන්විත ප්‍රදේශයකි. පිරිසිදු ළිං ජලය, දුරකතන, විදුලිය, කාපට් කරන ලද පුළුල් මං මාවත්, ආදී යටිතල පහසුකම් වලින් ද සමන්විතයි. විශේෂයෙන්ම මෙම ස්ථානය පදිංචියට මෙන් ම නිවාඩු නිකේතනයකට හෝ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපෘතියකට වඩාත් සුදුසුය. මනරම්, නිදහස් සුවදායක පරිසරයකි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. අපේක්ෂිත මිල රුපියල් මිලියන3.8 කි.
මිල : 3,800,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0717485145





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya