හෝමගම , පනාගොඩ යුධහමුදා පන්සල අසල පර්චස් 12ක ඉඩම සමග නවීන පන්නයේ අංග සම්පුර්ණ වර්ග අඩි 5500 ක තෙමහල් පදිංචි නොවු කාමර 6ක් සහිත සුඛභෝගි නව නිවසක් විකිනිමට ඇත. නගර සභා අනුමැතිය ඇති නිවාස සැලසුමකි. පළමු පන්තියේ බ්ම්සවිය ඔප්පුවකි.පදිංචි සහතිකය (COC) ලබාගෙන ඇත. වාස්තු විද්‍යානුකුලව නිමකර ඇත. නළ ජලය , ළිං ජලය , වට තාප්ප , දුරකථන සහිතයි. අලංකාර පිවුසුම් මාර්ග , වාහන 5ක් නැවතිය හැකි ඉඩ පහසුව. ලී සිවිලිම, සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත. පිවිසුම් මාර්ග සහ මිදුල විසුතුරු ගල් අතුරා ඇත.
Ground Floor –
Bed room
Bathroom (Hot water)
Living room
Veranda
Pantry
1st Floor –
Bed room – 03
Bathroom (Hot water)
Living room
Veranda
Pantry
2nd Floor –
Bed room – 02
Bathroom (Hot water)
Living room
Veranda
Separate kitchen
servant Bathroom
Servant Toilet
Garage
Homagama Town – 1 km
Mahinda Rajapaksha International College – 2 km
Nano Technical college – 2 km
Kottawa High way Entrance – 3 km
Mahinda Rajapaksha International Ground – 5 km
High Residential Area
Clear deed
price – 19 Million (Negotiable)





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya