සුන්දර පරිසරයක ආදායමක් ලබමින් නිදහසේ ජීවත්වීමට ඔබ ඉඩමක් සොයන්නේ ද??
122 අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට 1km යි. ඉඩමට පිවිසුම් මාර්ග 2කි.
පර්චස් 200ක සාරවත් තේ වගාවක් ඇති පැරණි නිවසක් සහිත ඉඩම.
පොල්, තැඹිලි, ගම්මිරිස් හා පලතුරු වගාකර ඇත.
ඵලදාව ඇති කොස්ගස් 8කි.
තේ වගාවට වසර 4කි.
තෙකලා විදුලිය, නළ ජලය හා පිරිසිදු ළිං ජලය ඇත.
සුන්දර වෙල් යායකට හා ඇළ මාර්ගයකට මුහුණලා ඇති මෙම ඉඩම සංචාරක හෝටලයක් හෝ මංගල උත්සව ශාලාවක් සෑදීම සඳහා ඉතාම සුදුසුය.
රජයේ රෝහලට 600m.
සිත් ඇදගන්න භූමි පරිසරයකි.
මාසිකව සැළකිය යුතු ආදායමක් ලබා ගත හැක.
මෙම ඉඩම වහාම විකිණීමට ඇත.
පිරිසිදු ඔප්පු ඇත.
පර්චස් 200යි. (1 පර්චස් = රු. 32,000)
(ප්‍රදේශයේ වර්තමාන පර්චසයක මිල රු. 70,000)
මෙම ඉඩමේ,
සම්පුර්ණ මිල : රු. 6,500,000 (මිල ගණන් සාකච්ඡා කල හැක)
මුදල් හදිස්සියකට.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න 078 581 9775
මෙම ඉඩම සති 2ක් තුළ වහාම විකිණේ, අදම අමතන්න… – Kosgama
Rs.0Ad Reference ID: 311561a4b49b3995
571 total views, 1 today
Category Name: Property For Sale





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya