මහනුවර කටුගස්තොට පිහිටි වටිනා තෙමහල් ගොඩනැගිල්ල වහාම විකිණීමට ඇත
ගොඩනැගිල්ල මහල් 3කින් සමන්විතය
දෙවැනි මහලෙහි වැඩ අවසන් අතර බිම් මහලෙහි හා පළමු මහලෙහි වැඩ තවමත් අවසන් නොමැත
බිම් මහලෙහි වර්ග අඩි 12×4 කඩකාමර 1
පළමු මහලෙහි වර්ග අඩි 12×12 කඩකාමර 4ක් සහ වර්ග අඩි 12×5 කඩකාමර 2යි
දෙවන මහලෙහි වර්ග අඩි 13×27 හා වර්ග අඩි 12×23 කාමරය බැගින් හා නානකාමරයක් ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
කටුගස්තොට නගරයට කිලෝමීටර 2කි
ඉඩම පර්චස් 6කින් සමන්විතය
පිරිසිදු ඔප්පු
වටිනාකම ලක්ෂ 120කි
අදම අමතන්න : 0777453832




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya