කුරුණැගල නගරසීමාව මායිමේ ( කුරුණෑගල නගරයේ ඔරලෝසු කනුව වෙත1.2 කි.මී.) දිනෙන් දින මිල ඉහල යන යන්තම්පලාව හංදියට ආසන්න කවුඩාවත්ත මාවතේ,
අගනා පර්.48ක් හා නවීන නිවසක් ( කාමර 04 සමග attached toiled and bath room / tiled and ceiling) ඉහල මහලක් කරා යා හැකි අයුරින් ගොඩනංවා ඇති දේපල විකිණීමට තිබේ.
සීමා මායිම් වෙන්කර බැමි යොදා ඇත. ඕනෑම බෝග වර්ගයක් සදහා (එළවළු / පලතුරු / මල්) සුදුසු භූමිය. පිරිසිදු ලිං වතුර, පුළුල් මාර්ග ප්‍රවේශය. මෙහි ඇති ඡායාරූප බලන්න.
නිස්කලංක පරිසරය, කිසිදු බාහිර කරදරයක් නොමැති, පදිංචියට ඉතා සුදුසු පරිසරයකි. මිලියන 16යි.





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya