මහනුවර නගරයට 3ක්ම් දුරින් මහවැලි ගඟට මිහිණලා නිසල පරිසරයක පර්ච්ස් 21.5ක ඉඩම සහ ගෙය මිලියන 16කට විකිණෙයි. කාමර 4 attached බාත්රෑම් 2 කෑම කාමරය ආලින්දය පැන්ට්‍රිය කුස්සිය සේවක වැසිකිලිය සහ වර්ග අඩි 2500ක කොන්ක්‍රිට් slab එකකින් ගෙය සම්පුර්ණව ඇත. ඉඩමවට තාප්ප ඇත. වාහාන 3කට parking ... ...
Read More





