වැලිගම නගර සීමාවේ සංගානන්ද මාවතේ (කුෂ්ටරාජගල ආසන්නව) ඉදිකිරිම සදහා සුදානම් කර ඇති පර්. 16 ක තැනිතලා ඉඩමකි ඉඩමේ සිට කොළඹ මාතර ප්‍රධාන මාර්ගයට මීටර් 500 කි අග්‍රබෝධි විහාරයට සහ ප්‍රධාන පාසල් 04 ටම විනාඩි 05 කින් ඇවිද යන දුරකින් පිහිට ඇත ඉඩම අසලටම කාපට් ඇතිරූ මාර්ග ... ...
Read More


