Land for sale in Ingiriya
Mr Kumara
Information of land
ඉංගිරිය නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 36ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 36කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 12ක මාර්ගයකි
දැනට මෙම ඉඩමේ නිවසක් ඉදිකර ඇති අතර එය නිදනකාමර 2ක්, සාලයක්, නානකාමරයක් සහ කුස්සියකින් සමන්විතය.
ඉඩමේ සිට ඉංගිරිය නගරයට ඇත්තේ මීටර 700ක් පමණි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය.
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි
පිරිසිදු ඔප්පු
ඉඩමෙහි වටිනාකම ලක්ෂ 30කි





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya