Building for sale in Kottawa
Mr Jayantha
Address : No 160 / 26, Horana road, Kottawa
Information of building
කොට්ටාව නගරාසන්නයේ පිහිටා ඇති අගනා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වහාම විකිණීමට තිබේ
බිම් කොටස පර්චස් 3.5කින් යුක්තය
ගොඩනැගිල්ල වර්ග අඩි 2570ක් වන අතර කඩකාමර 9කින්, නානකාමර 5ක් සහ කාර්යාලයකින් සමන්විතය.
වෙන් වෙන් වශයෙන් ඇතුල්විමේ පහසුකම් සහිතයි
මෙම ගොඩනැගිල්ලේ වර්ග අඩි 450 බැගින් වූ කඩකාමර 3ක් එක පෙලට බිම් මහලේ සිට උඩට පිහිටා ඇති අතර එම කොටස් 3ම එකවර මිලට ගැනීමේදි කාර්යාල කොටසද භාවිතයට ගත හැක
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය
දැනට සම්පූර්ණයෙන් කුලියට දී ඇති ගොඩනැගිල්ලෙන් මසකට රු : 150000ක අදායමක් ඇත
කොට්ටාව ප්‍රධාන නගරයේ දැනට විකිණීමට ඇත්තේ මෙම ගොඩනැගිල්ල පමණි.
එක් කඩකාමරයක විකුණුම් මිල ලක්ෂ 35ක් වන අතර සම්පූර්ණ ගොඩනැගිල්ලේ වටිනාකම ලක්ෂ 300කි
අදම අමතන්න : 0777737229 / 0729629701 / 0727250895




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya