Building for sale in Dehiwala
Mr Harshaka
Address : No 90, Papiliyana road, Nadimala, Dehiwala
Information of building
දෙහිවල, පැපිලියාන නගරාසන්නයේ පිහිටි වටිනා තෙමහල් ගොඩනැගිල්ලක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 6කින් සමන්විතය
එක් මහලක් වර්ග අඩි 1500කින් සමන්විතය
ගොඩනැගිල්ල මහල් 3කින් යුක්තය
ප්‍රධාන මාර්ගයට මුහුණලා ගොඩනැගිල්ල පිහිටා ඇත
ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ලෙසද භාවිතා කර ඇත
නිවසක් ලෙසද භාවිත කර ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය
පැපිලියාන හංදියට මීටර 300කි
දෙහිවල, රත්මලාන හා නුගේගොඩ නගරවල් වලට ඉතා ආසන්නයේ මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත
තුන්වන මහල හැර අනෙක් මහල් සියල්ලක්ම ටයිල් කර ඇත
වටිනාකම ලක්ෂ 375කි
අදම අමතන්න : 0772124646 / 0717166016




1000w power inverter
Apple iphone 5c 8GB Original
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya