Land For Sale In Ingiriya

Rs.3 000 000

Land for sale in Ingiriya
Mr Kumara

Information of land
ඉංගිරිය නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 36ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 36කින් සමන්විතය

ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 12ක මාර්ගයකි

දැනට මෙම ඉඩමේ නිවසක් ඉදිකර ඇති අතර එය නිදනකාමර 2ක්, සාලයක්, නානකාමරයක් සහ කුස්සියකින් සමන්විතය.

ඉඩමේ සිට ඉංගිරිය නගරයට ඇත්තේ මීටර 700ක් පමණි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය.

ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

පිරිසිදු ඔප්පු

ඉඩමෙහි වටිනාකම ලක්ෂ 30කි

Ad Reference ID: 61155be59f72d861

Tags :  

77 total views, 1 today

Category Name: Lands