Building For Sale In Dehiwala

Rs.37 500 000
Building For Sale In Dehiwala

Building for sale in Dehiwala
Mr Harshaka
Address : No 90, Papiliyana road, Nadimala, Dehiwala

Information of building

දෙහිවල, පැපිලියාන නගරාසන්නයේ පිහිටි වටිනා තෙමහල් ගොඩනැගිල්ලක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 6කින් සමන්විතය
එක් මහලක් වර්ග අඩි 1500කින් සමන්විතය
ගොඩනැගිල්ල මහල් 3කින් යුක්තය
ප්‍රධාන මාර්ගයට මුහුණලා ගොඩනැගිල්ල පිහිටා ඇත
ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ලෙසද භාවිතා කර ඇත
නිවසක් ලෙසද භාවිත කර ඇත
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය
පැපිලියාන හංදියට මීටර 300කි
දෙහිවල, රත්මලාන හා නුගේගොඩ නගරවල් වලට ඉතා ආසන්නයේ මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත
තුන්වන මහල හැර අනෙක් මහල් සියල්ලක්ම ටයිල් කර ඇත
වටිනාකම ලක්ෂ 375කි
අදම අමතන්න : 0772124646 / 0717166016

Ad Reference ID: 208559bcd0fd7399

No Tags

71 total views, 1 today

Category Name: Commercial Property