50p Land For Sale In Avissawella (Talduwa).

Rs.1 400 000

50P Land for Sale in Avissawella (Talduwa).
Situated in Avissawella, Located Nearby Talduwa town, 5 minutes to drive town, as well as close to leading schools, calm, quiet environment, with all facilities (Fast access Banks, Commercial outlets, Food city, Filling Centers etc.) for a comfortable living area, is available for sale at Talduwa, Avissawella. (Closed to School, Divisional Secretariat Office, Police Station, Hospital and any other important places). Three phase electricity supply, Telecom line & Water, telephone and well transport facilities are available here. 3.5Km to the Colombo – Hatton Main road.15 minutes to drive Karavanella and Avissawella town (5Km). Mahogany, Jak and Coconuts are cultivated in this land. A very beautiful and attractive eye-catching background. Clear free hold deed. Ideal for Cultivation (Tea), Land Sales for residential or any other industry.
Location : Avissawella (Talduwa).
Price : Rs.1,400,000(Negotiable)
Contact : 0713203281
අවිස්සාවේල්ල නගරයට නුදුරින් පර්චස් 50 ක වටිනා ඉඩමක් වහාම විකිණේ.
අවිස්සාවේල්ල නගරයට නුදුරින් අවිස්සාවේල්ල – අමිතිරිගල ප්රණධාන මාර්ගයට සමීපව, මාපිටිගම මාර්ගයට මුහුණලා පර්චස් 50 ක වටිනා ඉඩම ඉක්මනින් විකිණේ. කරවනැල්ල සහ අවිස්සාවේල්ල නගර වලට මිනිත්තු 15 කින් ළඟාවිය හැකි අතර, මහා විද්‍යාල, මහජන පුස්තකාලයට, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, කරවනැල්ල හා අවිස්සාවේල්ල මූලික රෝහල් සහ වෙනත් රාජ්යඟ සහ පුද්ගලික ආයතන වලට ආසන්නව පිහිටා තිබේ. බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, රෝහල් සහ වෛද්යහ මධ්යවස්ථාන ආදී පහසුකම් සපිරි ස්ථානයක් ද වන අතර, ජලය, තෙකලා විදුලිය හා ටෙලිකොම් දුරකතන ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. පුළුල් කාපට් ඇතිරූ මාර්ග, ගමනා ගමන පහසුකම් ඇතුළු සියළු යටිතල පහසුකම් සපිරි පදිංචියට මෙන්ම ඕනෑම ව්යාොපාරික කටයුත්තක් සදහා ඉතා සුදුසු නිස්කලංක මනරම් සුවදායක වැදගත් පරිසරයකි. විශේෂයෙන් ම මෙම ඉඩම තේ වැනි වැවිලි භෝග වගාවක් සදහා හෝ වෙනත් කර්මාන්තයක් සදහා වඩාත් සුදුසුය. මැහෝගනී, කොස් සහ පොල් වැනි වටිනා දැව වර්ග මෙහි වගාකර ඇත. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.
මිල : රු. 1,400,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0713203281

Ad Reference ID: 88255cf6c2fa9f68

Tags :  

90 total views, 2 today

Category Name: Lands