31.5p Land With 2 Houses For Sale In Horana.

Rs.7 000 000

31.5P Land with 2 Houses for Sale in Horana.

In Kalutara district, Dikhenapura, Horana. 1 minute to drive Panadura – Ratnapura main road (A4) and 5 minutes to drive Horana town as well as close to Court Complex & Perth Paradise Housing Scheme, yet located in a calm, quiet, environment, Leading Schools, (Royal College, Taxila Central College & Prajapathi Girls School) leading Banks, Hospitals (Base Hospital, MDK Healthcare Hospital, Medihelp (Pvt) Ltd) and Medical centers, Food Cities and Commercial outlets with all facilities, for a living area is available for sale at Horana. 1.5Km to Horana town and 10Kms to Ingiriya town. Located nearby Bodiline (Pvt) Ltd and Dreamron (Pvt) Ltd, SunQuicl (Pvt) Ltd & Piramal Glass Company Ltd also close. Located nearby Hospitals (District Hospital, Wetara & Horana Base Hospital 15 minutes to drive Southern Express Way Inter-change,Gelanigama, Bandaragama. Fertile coconuts and mixed fruits are planted in the orchard. Well transport facilities, well and pipe borne water, Telephone & Electricity. Clear Free Hold deed (Sinnakkara oppu) with Bank loan facilities. Two houses in there, one is single other is two storied. 1850Sq Ft, single house consisting 2 bedrooms, living and dining area, bathroom & toilet, Kitchen and store room etc.Two storied house are consisted bedroom, bathroom & toilet, living, kitchen with pantry, car pouch etc.

Location : Horana (Dikhenapura).

Price : Rs. 7,000,000 (Negotiable).

Contact : 0723438516

කළුතර, හොරණ නගරයට නුදුරින් පර්චස් 31.5 ක වටිනා ඉඩම සමග නිවාස දෙකක් වහාම විකිණේ.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයට ආසන්නයෙන් දික්හේන පුර පළමු අදියර, පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයට (ඒ4) සමීපව (මීටර 100) පර්චස් 31.5 ක වටිනා බිම් කොටස සමග නිවාස දෙකක් වහාම විකිණේ. ඉඩමේ සිට හොරණ නගරයට කිලෝ මීටර 1.5ක් ද, ඉංගිරිය කිලෝමීටර 10 ක් ද, වන අතර, මෙම නගරවලට කෙටි කාලයකින් පමණ ළඟාවිය හැකිය. හොරණ නගරයට මිනිත්තු 5 කින් ළඟාවිය හැකි අතර, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගැළණිගම, බණ්ඩාරගම අන්තර් හුවමාරු පිවිසුම් ස්ථානයට මිනිත්තු 15 කින් ළඟාවීමට පුළුවන. පිරිසිදු ළිං හා නල ජලය, විදුලිය, දුරකතන, පුළුල් සං මාවත් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්ත පාසල් (ප්‍රජාපතී පාලිකා විද්‍යාලය, රාජකීය විද්‍යාලය ජාතික පාසල, තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ආදී) බැංකු, පුඩ් සිටි, රෝහල් (හොරණ මූලික රෝහල, හෙල්ත්කෙයා පුද්ගලික රෝහල, මෙඩිහෙප්ෆ් පුද්ගලික රෝහල), උසාවි සංකීර්ණය සහ රාජ්‍ය සහ පුද්ගලික ආයතන (මහජන පුස්තකාලය, බොඩිලයින් (පුද්ගලික) සමාගම, ඩීම්රෝන් (පුද්ගලික) සමාගම, සන්ක්වික් (පුද්ගලික) සමාගම, පිරමාල් ග්ලාස් සමාගම) රැසකට ඉතා ආසන්නව පිහිටා තිබේ. එසේම පර්ත් පැරඩයිස් නිවාස සංකීර්ණයට ද නුදුරින් මෙම ස්ථානය පිහිටා තිබේ. ගමනා ගමන පහසුකම් සහිත සමන්විත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. මෙහි අංග සම්පූර්ණ තනි මහල් නිවසක් ද, දෙමහල් නිවසක් ද ඉදිකර තිබේ. වර්ග අඩි 1850 ක් පමණ වන තනි මහල් නිවස නිදන කාමර 2, නාන කාමරය සහිත වැසිකිළිය, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ ගබඩා කාමරයකින් යුක්තවේ. යාබදව ඉදිකර ඇති දෙමහල් නිවස නිදන කාමරය, නාන කාමරය සහිත වැසිකිළිය, සාලය, මුළුතැන්ගෙය සහ ගරාජයකින් සමන්විතයි.

මිල : පර්චස් 1 ක මිල රු. 7,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0723438516

 

Ad Reference ID: 595559cd739f09e9

Tags :  

115 total views, 1 today

Category Name: house